මං කිසිම දේශපාලනඥයෙකුගෙන් රුපියලක්වත් අරන් නෑ – ඥානක්කා (VIDEO)

තමන් කිසිදු දේශපාලනඥයෙකුගෙන් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බව අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානාවතී ජයසූරිය හෙවත් ඥානක්කා නමැති කාන්තාව පවසයි.

“මං ගාවට එන මිනිස්සු – මට හරි සන්තෝසයි එක පැත්තකින් – පුදුම විදියට කතා කරලා කියනවා ගේ හදලා දෙන්නම්, සැලෙන්න එපා කියලා. දේශපාලනය කරන මිනිස්සු නෙවෙයි කතා කළේ මං ගාවට එන අහිංසක මිනිස්සු. මිනිස්සු මොන කතන්දරේ කිව්වත් මං ශක්තිමත්ව නැගිටපු අම්මෙක්. කිසිම දේශපාලනඥයෙක්ගෙන් මං රුපියලක් හරි අරගෙන තියනවා නම් මං ඕනෙම නීතියේ ඕනෙම දෙයකට යටත් වෙන්න කැමතියි. කිසිම දේශපාලනඥයෙකුගෙන් අරන් නෑ මං. මං ඉදිරිපිටට වුණත් ගෙනල්ලා අහන්න මං කවදාවත් අරගෙන නෑ. මට එහෙම ඕනෙ නැහැ. මං හරිම මහන්සියෙන් නැගිටපු මනුස්සයෙක් නෙ”

කෙසේවෙතත් ඇයගේ ඉහළම දේශපාලන සම්බන්ධතා පසුගිය කාලය තුළ රට පුරාම ප්‍රචලිතව තිබුණු අතර පසුගිය මැයි 09 වෙනිදා සිදුවූ ගැටුම්කාරී තත්වයන් අතර ඇයගේ නිවසට ද ජනතාව ගිනිතබා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු භාණ්ඩ සඳහා 24%ක අතිරේක තීරුබද්ද චීනයෙන් මාස දෙකකට අත්හිටුවයි!

කොළඹ LNW:ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද...

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වාර්තාගත ලාභයක්!

කොළඹ LNW:සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය මාස නමයක කාලය තුළ...

ග්‍රාමීය සංවර්ධනය තනි ඒකාබද්ධ සැලැස්මකින් ක්‍රියාත්මක කළ යුතුයි – ඇමති උපාලි පන්නිල

කොළඹ LNW:වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන් ප්‍රධාන අරමුණු තුනක් යටතේ...

එංගලන්තයේ ප්‍රදේශ රැසකට ඝන මීදුම් අනතුරු ඇඟවීමක් – රථවාහන සහ ගුවන් ගමන්වලටත් බාධා

සටහන – පුලීනොවැම්බර් 09, LNW (කොළඹ): එංගලන්තයේ සහ වේල්සයේ නැගෙනහිර...