බංග්ලාදේශ ශ්රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අද මිර්පූර්හිදී ආරම්භ විය.
පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් හදිසි හෘදයාබාධයකට ලක්ව ඇති අතර මේ වනවිට ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු ඩකා නුවර රෝහලකට ඇතුළත් කර තිබේ.
UN