මුදල් ඇමතිකම ගන්න මම සූදානම් – හර්ෂ (VIDEO)

Date:

ජාතික ආණ්ඩුවක් තුළ මුදල් ඇමතිකම ගැනීමට තමන් සූදානම් බවත් ඊට අවශ්‍ය කැපකිරීම කිරීමට සූදානම් බවත් අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් සදා රටේ ප්‍රශ්න විසදා ගැනීමට මැදිහත්විය යුතු බවට පක්ෂ නායකයින්ට තවදුරටත් නොතේරීම ප්‍රශ්න සහගත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ මොහොතේ නිවැරදි තීරණ ගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය ඉටු කිරීමට යම් කාලපරාසයක් ඇතිව ඊට සූදානම් බව ප්‍රකාශ කරන්නේ නම් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව තිබෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

රට ගැන ආදරයක් ඇත්නම් ජනාධිපතිවරයා විසින් එය කළ යුතුව ඇති බවයි ඔහු පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...