අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩිකෙරේ. අවම ගාස්තුව 32 යි !

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 19.49%කින් වැඩි කිරීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 32ක් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලංකාවේ පොලීසියට අතදෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම...

අයවැයට එරෙහිව අද සරසවි අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක!

කොළඹ LNW:අයවැයට විරෝධය පළකරමින් අද (25) දිනයේ සමස්ත විශ්වවිද්‍යාල...

වසර 08කට පසු වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: වෙරළ සංරක්ෂණ හා වෙරළ...

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණී කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි සියලු...