කැබිනට් අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන් වෙත අද (24) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්වීම් ලිපි භාරදෙන ලදී.
ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී ය.
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.

RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.