මැයි 09 සිදුවීම් ගැන “සත්‍ය කොමිසමක්” ඕනෑ – විමල්ලාගේ මන්ත්‍රී සංසදයෙන් ජනපතිට ලිපියක්

Date:

මැයි 09 වෙනිදා සිට ඉදිරියට සිදුවූ සියලුම ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම හා දඬුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලය ඇති විශේෂ ජනාධිපති කොමිසමක් (“සත්‍ය කොමිසමක්”) පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන, පසුගිය ආණ්ඩුවේ කොටස්කරුවන් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු “ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය” පවසයි.

ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...