අගමැති රනිල් හෙට මුදල් ඇමති ධුරය භාරගනී ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (25) දිනයේදී මුදල් අමාත්‍ය ධුරය භාරගනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ මහතා පසුගිය මැයි 12 වෙනිදා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය මේ දක්වා හිස්ව තබාගෙන සිටිය ද ඊට ඉදිරිපත් වෙනු ඇතැයි අපේක්ෂා කළ කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාම එම තනතුර භාරගනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...