හැදුවේ නැති ක්‍රීඩකයා ආයෙත් වරදක

Date:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන විටදී ද විනය කඩ කිරීමේ ගැටළුවකට මැදි වූ කමිල් මිශාර ජාතික කණ්ඩායම සමඟ බංගලාදේශයේ මේ මොහොතේ සිදුවන ශ්‍රි ලංකා සංචාරයේදී ද විනය කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එවීමට තීරණය කර ඇත.

දක්ෂ වමත් පිතිකරුවෙක් ලෙස හඳුන්වන කමිල් තවමත් 21 වන වියේ පසුවන අතර ගැටවර වියේදී ඔහු අතින් සිඳු වූ වරදින් පසු නැවත වරදකට හසුවීමෙන් ඔහු පැහැදිළි කරන්නේ විනය ආරක්ෂා කිරීමේ ඔහුට නැති උවමනාව මෙන්ම ක්‍රිකට් ආයතනය ඔහුව නිවැරදි පුනරුත්ථාපනයකට යොමු කිරීමකට අසමත්ව තිබෙන බවය.මෙවර ඔහු විනය කඩ කිරීමේ චෝදනාවට ලක් වී ඇත්තේ අනවසරයෙන් සිය කාමරයට ආගන්තුකයන් ඇතුළත් කිරිමේ වරද උල්ලංඝණය කිරීම නිසාය.

අනාගතයට වටිනාකමක් ඇති කමිල්,ඔහු විසින් පවත්වාගෙන යන ස්වයං විනයකට ඇතුළත් විය යුතු අයුරින්ම ඔහුව නිවැරදිව පුනරුත්ථාපනය කර ශ්‍රි ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් රැක ගැනීම දඩුවම් කිරීම වගේම ස්වීය වගකීමක් කොට ක්‍රිකට් පරිපාලනයද අවබෝධ කර ගත යුතුය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...