අපූරු ඉංදු ඉරාන සුසං‍යෝගය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): :

බ්‍රසීලයේ පැවැත්වෙන BRICS නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අතර හමුවක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. ඉරානය මෑතකදී එම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර, ආර්ථික හුවමාරුව කෙරෙහි අවධානය යොමු කර ඇති එම හවුලට ඉරානය ඇතුළත් කිරීමට ඉන්දියාව සහාය දැක්වීය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර දින 12 ක් පුරා පැවැති යුද ගැටුම්වලින් පසු නායකයින් දෙදෙනා අතර පැවැත්වෙන පළමු ද්විපාර්ශ්වික සාකච්ඡාව මෙය වනු ඇත.එම අර්බුදය අතරතුර ඉන්දියාවේ ප්‍රධාන අවධානය යොමු වූයේ ඉරානයේ සිටින සිය පුරවැසියන් ඉවත් කිරීම සම්බන්ධවයි.

එහිදී ලබා දුන් සහය වෙනුවෙන් ඉන්දියාව ඉරානයට ස්තූතිය පළ කර තිබිණි.ඒ සඳහා ආරම්භ කෙරුණු සින්ධු මෙහෙයුමේදී ඉන්දියාව ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉන්දියානු ජාතිකයන් 3,426ක් ඉවත් කර ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...