ඖෂධ මිලදී ගන්න ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 02 ක ආධාරයක්

Date:

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින ඖෂධ හිගයට තාවකාලික පිළියමක් ලෙස මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් වෙන්කර තිබේ.

ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ ජාතික පිළිකා රෝහලට ඩොලර් මිලියනය බැගින් පරිත්‍යාග කරන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...