ඖෂධ මිලදී ගන්න ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 02 ක ආධාරයක්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින ඖෂධ හිගයට තාවකාලික පිළියමක් ලෙස මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් වෙන්කර තිබේ.

ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ ජාතික පිළිකා රෝහලට ඩොලර් මිලියනය බැගින් පරිත්‍යාග කරන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අකුරු කියන කතා’ඇසින් අල්ලා ගැනීම

ජෙෆ්‍රි බාවා අවකාශය 'අකුරු කියන කතා' නරඹන්නට ඔබට ආරාධනා...

දික්ඕවිටට ගෙනා නෞකාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම බිලියන 4 ඉක්මවයි!

කොළඹ LNW: දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට...

සිව්වන කාර්තුවේදී විදුලි ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික පද්ධති ක්‍රියාකරු

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: මෙම වසරේ සිව්වන කාර්තුව...

සිව් වන කාර්තුවට විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ – NSO

කොළඹ LNW:2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි...