Saturday, June 3, 2023
spot_img

Latest Posts

සනත් නිශාන්ත, මිලාන්, ඩෑන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

ගාලුමුවදොර අසළ ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ජුනි පළමුවැනිදා දක්වා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසයි ‍කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.