රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක් …

Date:

රාජ්‍ය සේවකයින් රාජකාරි සඳහා කැඳවීම අද (26) දිනයේ සිට සීමා කෙරුණ ද ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අඩුකර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල සේවකයින් කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණු අතර අත්‍යාවශ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...