හෙටත් ගෑස් නෑ. පෝලිම්වල ඉන්න එපා – ලිට්‍රෝ සමාගම කියයි

Date:

හෙට (27) දිනයේදීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පසුගිය දින දෙකේ මෙන්ම අද දිනයේ ද ගෑස් බෙදාහැරීමක් සිදු වූයේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...