පුවත් සැවොම පුදුම කරමින් ට්‍රම්ප්ගෙන් මෙරටට ලැබුණු බදු තෑග්ග! July 9, 2025 0 1484 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක ජූලි 09 LNW : ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 30%ක තීරු බද්දක් පනවා තිබේ. ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ඊට අදාළ විස්තර සහිත ලිපිය ලැබී තිබේ. එය පහතින් සඳහන් කර ඇත .