සජබෙට තවත් ජයක්!

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

අද (15) පැවැති එම සීතාවකපුර නගර සභාවේ මංගල සැසිවාරයේදී , පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට ලැබුණු බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අනුව නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සුනිල් ජයරත්න මහතා ඒ සඳහා තේරී පත්ව ඇති බව වාර්තා වේ.

තවද, උප නගරාධිපති ධුරයද ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වූ අජිත් විජයමුණි සොයියා මහතාට හිමි වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...