ලංකාවේ සිද්දවුන ලස්සනම අරගලයට අදට දින පනහයි: මහේෂ් හපුගොඩ

Date:

ලංකාවේ සිද්දවුන ලස්සනම අරගලයට අදට දින පනහයි. ඒක තරමක් දිග ගමනක්. ගොඩක් හැල හැප්පීම් මැද, ප්‍රහාර වලට මුහුණ දීගෙන දින පනහක් ආව.

ලාංකික සමාජය ජයග්‍රහණ ගොඩක් මේ අරගලය නිසා අත්විඳිනවා කියල කියන්න පුළුවන්.

හැබැයි තව ගොඩක් දුර යන්න වෙයි. ඒ සඳහා මේ තියන ආකෘතියේම යනවද නැත්නම් ආකෘතියේ වෙනසක් කරනවද කියන එක අරගලයේ ගතිකයන් එක්ක තීරණය වෙයි. මොනවා උනත් ඉස්සරහට යමු.

ගහක් පැලවෙලා, ඒක කුණාටු වලට මුහුණ දීල, දිගට පවතින්න නම්, ඵල දරන්න නම්, ඒකෙ මුල් හොඳින් පොළොවට බද්ධ වෙන්න ඕනි. ගෝලීය ස්වභාවයේ අරගලයක් විකසිත වීම වෙනුවෙන් සතුටු වෙන ගමන් මේ අපූර්ව ලංකික අත්දැකීම ලංකා පොළොවේ මුල් අද්දවන්න අපි මහන්සි වෙන්න ඕනි.

අපේ හිසට උඩින් තියන අඳුරු වලාකුළ යට අපි එකතු වෙමු. අදට වඩා යහපත් හෙටක් වෙනුවෙන් ගෝල්ෆේස් අත්දැකීම ඉදිරියට ගෙනියමු.

හැමෝම එන්න….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...