තලවතුගොඩ ක්‍රීඩා සංකීර්ණයක් තුළ වෙඩිතැබීමක්: ව්‍යාපාරිකයෙකු සහ සුරාබදු පරික්ෂකවරයෙකු අත්අඩංගුවට!

නිශ්මං රණසිංහ ජූලි 19, කොළඹ LNW:

බත්තරමුල්ල , තලවතුගොඩ ක්‍රීඩා සංකීර්ණයක් තුළ අද අලුයම සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ සුරාබදු පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාපාරිකයා සහ සුරාබදු පරීක්ෂකවරයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර, එහිදී සුරාබදු පරීක්ෂකවරයා විසින් ව්‍යාපාරිකයා සතු පිස්තෝලය උදුරාගෙන තාප්යකට වෙඩි ප්‍රහාර 4ක් එල්ල කර ඇති බවද වාර්තා වේ.

නමුත්, වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...