විපක්ෂ නායක මාරුකිරීමට කිසිම රහස් සාකච්ඡාවක් නෑ. සජබට එහෙම අවශ්‍යතාවකුත් නෑ – මුජිබර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට වෙනත් අයකු පත්කිරීම සඳහා රහස් සාකච්ඡා පැවැත්වෙන බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“අපි දැක්කා විශේෂයෙන්ම මේ විපක්ෂ නායකවරයා මාරු කරන්න රහස් සාකච්ඡා යනවායි කියන කතාවක්. මම පැහැදිලිව කියන්න ඕනෙ විපක්ෂ නායකවරයා මාරුකිරීමේ කිසිම රහස් සාකච්ඡාවක් නැහැ. එහෙම රහස් සාකච්ඡාවක් කොහේවත් ගිහිල්ලාත් නෑ අපි දන්න තරමින්. ඒ වගේම එහෙම අවශ්‍යතාවයක් සමගි ජන බලවේගයට, පාර්ලිමේන්තු කණ්ඩායම තුළ එහෙම අදහසක් ඇවිල්ලාත් නෑ, එහෙම අදහසක් ඇතිවෙලාත් නෑ”

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (20) සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...