සෘජු විදේශ ආයෝජනවල 101% ක වැඩි වීමක්!

Date:

කොළඹ LNW:මේ වසරේ මුල් මාස හය තුළ සෘජු විදේශ ආයෝජන ගලා ඒම පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 101% කින් වර්ධනය වී ඇති බව ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව වසරේ මුල් මාස හය තුළ ඇමරිකන් මිලියන 507 ඉක්මවන ආයෝජන රටට ලැබී තිබේ.

2024 වසරේ දී අදාල කාල පරිච්ඡේදය තුළ ලැබී තිබුණු සෘජු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් මිලියන 252 කි.

2025 වසරේ මුල් මාස හය තුළ ඩොලර් මිලියන 569 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 57 ක් අනුමත කර තිබෙන අතර ඉන් ඩොලර් මිලියන 320 ක් විදේශ ආයෝජන වේ.

මෙම ව්‍යාපෘති අතර හරිත ක්ෂේත්‍රයට අයත් ව්‍යාපෘති 31 ක් සහ දැනට පවතින ව්‍යාපෘති 26 කට අදාල පුළුල් කිරීම් ඇතුළත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...