ඩොලර් බිලියන 167ක වියදමින් චීනය ලොව විශාලතම ජල විදුලි වේල්ල ඉදි කිරීම අරඹයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීන බලධාරීන් විසින් ඩොලර් බිලියන 167ක වියදමින් ලොව විශාලතම ජල විදුලි වේල්ල ඉදි කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

චීන අගමැති ලී කියැං පසුගිය සෙනසුරාදා(19) යාල්ලුන්ග් ට්සැන්ග්පෝ ගඟේ ඉදිකිරීම් ආරම්භ කිරීම සනිටුහන් කිරීමේ උත්සවයකට සම්බන්ධ වී ඇති අතර බීජිං ප්‍රකශ කර ඇත්තේ මෙම යෝජනා ක්‍රමය පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අතර දේශීය සමෘද්ධිය ඉහළ නංවන බවයි.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් යාල්ලුන්ග් ට්සැන්ග්පෝ ගඟේ පහළ ජීවත් වන මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් සහ බංග්ලාදේශ ජාතිකයින්ට මෙන්ම අවට පරිසරයට සහ දේශීය ටිබෙට් ජාතිකයින්ට ද ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් ගැටළු මතුව ඇති අතර මෙම ව්‍යාපෘතිය ලොව විශාලතම වේල්ල ලෙස ත්‍රී ගෝර්ජස් වේල්ල අභිබවා යන අතර තුන් ගුණයකින් වැඩි ශක්තියක් ජනනය කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...