ටයිෆූන් වයිෆා සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ පස් දෙනෙකුට මාරු කැඳවමින් අධික වර්ෂාපතනය, ගංවතර හේතුවෙන් විශාල පිරිසක් අවතැන් කරන්නට සමත් වූ දරුණු නිවර්තන කුණාටුවක් ලෙස උතුරු වියට්නාමයේ වෙරළ තීරය දෙසට දැන් හමා එන ටයිෆූන් වයිෆා සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ හානියක් වාර්තා වී නොමැති අතර, ගංවතුර සහ නායයෑම් ඇති කළ හැකි 500mm (අඟල් 20) දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එරට කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

එරට රජය මේ වන විට වියට්නාම සොල්දාදුවන් 35,000ක පිරිසක් හදිසි අවස්තාවන් වෙනුවෙන් සුදානම් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...