ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් උපදෙස්

Date:

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

පසුගිය 09 වැනිදා ගෝඨාගෝ ගම, මයිනාගෝ ගම විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි.

අදාල චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවල උධෘත නීතිපතිවරයා වෙත‌ යොමුකර තිබූ අතර අදාල උධෘත නිරීක්ෂණය කිරීමෙන් පසුවයි හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...