වියදම් අඩු කරන්න සිකුරාදාට කම්කරු දෙපාර්තමේන්තුවට නිවාඩු !

Date:

සතියට දින හතරක් පමණක් කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිකුරාදා දිනයේදී කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු දිස්ත්‍රික් කාර්යාලය වසා තැබෙනු ඇත.

රාජ්‍ය වියදම් අඩු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹ ඇති අතර හෙට දිනයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වේ.

කම්කරු කාර්යාල වසා තැබීම හේතුවෙන් සිකුරාදා දිනවලදී සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල්වලට අදාල කටයුතු සිදු නොකරන බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...

එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන්...

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...

මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා

කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...