තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ 

ජූලි 31, කොළඹ LNW:

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව ප්‍රවනතාවය සහ ආකර්ශනයත් වානිජමය වශයෙන් ඇති ඉල්ලුමත් සකසා ඇත්තේ විස්සයි විස්ස ක්‍රිකට් කීඩාව සම්බන්ධයෙන්ය.ඒ නිසා මේ තත්ත්වයේ ඇති යම් පසුගාමී ලක්ෂණ සළකා බලා, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ සිටින ප්‍රවීනතම තදින් පහර දීමේ කලාව පුහුණු කරන පුද්ගලයෙකුගේ උපදෙස් ශී ලකශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සහ ජාතික කණ්ඩායමට ආසන්න ලෙස ඒ කණ්ඩායම,නැඟී එන කණ්ඩායම ආදි කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩිකාවන්ටත් ලබා දෙන්නට කටයුතු සකස් කරනු ලැබුවා.


ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණ විශේෂ පුහුණු සැසී කිහිපයක් සමඟ එක් වූ ජුලියන් වුඩ් අද (ජූලි 31 වන දා) ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එන්සීසී ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියකට එක් වුණා.මේ අවස්ථාවට ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල පිතිකරුවන් සියල්ල සහභාගි වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක ඈෂ්ලි සිල්වා ද එම අවස්ථාව නිරීක්ෂණයට එක් වී සිටියා.tෙස්ම ජාතික පුහුණුකරු සනත් ජයසූරිය,ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි ඇතුළුව පුහුණු කාර්ය මණ්ඩලයද එක්ව සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...