අවුරුදු 19 න් පහළ ජාතික තරගාවලියේ පලදාව ඔස්ට්‍රේලියාවට එරෙහිව…?

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW:


ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව මෑතක දී නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වූ අවුරුදු 19 න් පහළ තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට අවස්ථාව හිමි වෙනු ඇතැයි විශ්වාසය තැබිය හැකිය.අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මේ වන විට එම වයස් සීමාව ඉක්මවා ඇති නිසා මෙවර තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනයට පිවිසෙනු ඇත.


ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවත්වෙන සියළු තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.විස්සයි විස්ස තරග 5 ක් සහ එක් එක්දින තරගයක් මෙම තරග සංචාරයට ඇතුළත්ව ඇත.මේ සමඟ දැක්වෙන්නේ එම තරගාවලියට අදාළ කාල සටහනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...