සටහන – පුලී
අගෝස්තු 04, කොළඹ (LNW): නාගරික උද්‍යානවල ජ්‍යාමිතික රටා මවන ගස් මුල්වල සිට මල් හිසකෙස් බවට පත් කරන බිතුසිතුවම් දක්වා, වීදි කලාවේ මෙම නිර්මාණයන් ස්වභාවධර්මය පසුබිමකට වඩා වැඩි යමක් බව ඔප්පු කර පෙන්වන අපූරු සංධිස්ථානයක් විය.
එය මාධ්‍යය, රාමුවට කොටු නොවුන අමුතුම ආර්ට් එකක් ඔප්නැංවීමට සමත් වෙයි.
මෙම සටහනෙන්, ඔබට වනාන්තරයේ මුහුණු, සෙල්ලක්කාර මායාවන්, මල් වලින් ආරය ලබපු හිසකෙස් සහ බිත්ති හරහා යන ජීවීන් දක්නට හැකිවනු ඇත. ඇමෙරිකාවෙන්, බ්‍රසීලයෙන් ඔබ්බට ගිය මෙම නිර්මාණශීලී අත්දැකීම ඔබත් සමඟ බෙදා ගැනීමටයි මේ සූදානම!

1. Forest Spirit

2. Natural Frame – Mural by Collettivo FX at the Pizzo Sella Art Village in Palermo

3. Jungle Roar — Cameron “CAMER1sf” Moberg in Modesto, CA, USA

4. Butterfly Effect — CYFI in St. Paul, Minnesota, USA

5. Urban Roots — Natural Growth in Hong Kong

6. Looking Up — Rodrigo Rodrigues in São Paulo, Brazil

7. Crown of Bougainvillea — Fabio Gomes Trindade in Trindade, Goiás, Brazil

8. Four Seasons — Tribute to Kora by Bruno Althamer in Warsaw, Poland
