පොදු පෙරමුණේ නව බලාපොරොත්තුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය ඇතැම් දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමග මූලික අදියරේ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වෙන බව වාර්තා වේ.

පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ, එම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් පැවසුවේ, ඉදිරියේදී ආණ්ඩු බලය දිනාගත හැකි පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව බොහෝ දේශපාලන පක්‍ෂවලටද වැටහී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...