කොළඹ කොටස් වෙළෙඳපොළ තැබූ ඉතිහාසගත වාර්තාව!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW:

ඉතිහාසයේ ප්‍රථම වරට අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 20,000 සීමාව ඉක්මවීමට සමත් වූ බව වාර්තා වේ.

එම අවස්තාව වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...