ජනපතිගේ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඉල්ලා අස්වෙයි !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන උපදේශකවරයා වූ ලලිත් වීරතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

වීරතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර ජනාධිපතිවරයා එම ලිපිය භාරගෙන නැතත් කාර්යාලයීය කටයුතු වෙනුවෙන් ඔහුගේ දායකත්වය තවදුරටත් අවශ්‍ය නොවන බව පවසා ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...