21ට කැබිනට්ටුව අත උස්සයිද? (VIDEO)

Date:

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විපක්ෂයේ සහ සංවිධානවල ඉල්ලීම පරිදි සුළු සංශෝධනයන්ට ලක්කොට අද (06) දින කැබිනට් අනුමැතිය සඳහා යොමුකොට තිබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

කැබ්නට් අනුමැතිය ලද හොත් දින දෙක තුනකදී නීති කෙටුම්පත් සම්පාදකගේ සහ නීතිපතිවරයාගේ සහතිකය ලබා ගෙන අනතුරුව ගැසට් පත්‍රය පළකර දින හතකට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...