*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා – රුසියා මිත්‍රත්වය විනාශ කරන්න එපා – අගමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්! (VIDEO)

ශ්‍රී ලංකා – රුසියා දීර්ඝ කාලීන මිත්‍රත්වය විනාශ නොකරන ලෙස බලකරමින් අද පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඔවුන්ගේ ඉල්ලීම රැගත් සන්දේශයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයෙකු වෙත භාර දීම සිදුකළ අතර ශ්‍රී ලංකාවට හිතෛෂී රටක් ලෙස රුසියාව ඉතිහාසය පුරා ඔවුන් දැක්වූ සහය පිළිබඳ මෙම විරෝධතාකරුවන් පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර භේදයක් ඇති කිරීමට යමෙක් උත්සහ කරන්නේද එවැනි අය භංග වේවා ලෙස රුසියානු භාෂාවෙන්ම බැනරයක් ද ප්‍රදර්ශනය කර තිබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan