මුව හසරැළි සාගරයේ මුතුවැලක් වෙලා – හෙට සිට මාස්ක් ඉවතට

Date:

හෙට (10) සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත් මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට අනිවාර්යය නොවන බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති අයට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි මුඛ ආවරණ පැළඳිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...