කෙහෙල්බද්දර පද්මේ තොරතුරු වමාරයි. හිටපු මැති ඇමතිවරුන්, පොලිස් ලොක්කන් රැසකගේ නම් එළියට ?

Date:

ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා ඇතුළු පිරිසගෙන් මේ වනවිට පොලීසිය ප්‍රශ්න කරමින් සාර්ථක ලෙස තොරතුරු අනාවරණය කරගනිමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් මුදල් ලබාගත් අය අතර ඉහළම මට්ටමේ පොලිස් නිලධාරීන් පවා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඔහුගේ පාපොච්ඡාරණයේදී පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසකගේ නම් ද කියැවී ඇති බවත් විශ්වාසදායක ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

විමර්ශනවලට බාධාවක් වියහැකි බැවින් අපි වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමෙන් වැළකී සිටින්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...