නොමිලේ ලබාදෙන ඊශ්‍රායල් රැකියා අවස්ථා ගැන ඇමති මනූෂගෙන් උපදෙසක්

Date:

නොමිලේ ලබාදෙන ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සඳහා කිසිදු තැරැව්කරුවකුට මුදල් නොගෙවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා පිටත්වන හතරවන කණ්ඩායමට ගුවන්ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...