ඉදිරියේදී ඉන්ධන දෙන්න වෙන්නේ සලාක ක්‍රමයටයි – ඇමති කංචන

Date:

ඉදිරියේදී සලාක ක්‍රමයකට ඉන්ධන ලබාදීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව පොදු ප්‍රවාහනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ලැබෙන අවසන් ඉන්ධන නෞකාව ජුනි 16 වනදා මෙරටට පැමිණෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...