ශ්‍රී ලංකාවේ තත්වය ගැන ඉන්දීය විදේශ ඇමතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ….

Date:

ශ්‍රී ලංකාවේ පවතින තත්වය සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ රැස්වීමක් ඊයේ (18) පැවැත්වී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වී ඇත.

ශ්‍රී ලංකාවේ තත්වය සහ ඉන්දියාවේ කාර්යභාරය සම්බන්ධයෙන් හොඳ සාකච්ඡාවක් ධනාත්මක වාතාවරණයක් තුළ පැවති බවයි එස්. ජයිශංකර් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මෙම දුෂ්කර අවස්ථාවේදී අසල්වැසි ශ්‍රී ලංකාව සමග එක්ව සිටගනිමින් අවශ්‍ය සහයෝගය ලබාදීමට තීරණය වූ බවත් ඒ මහතා සිය ට්විටර් පණිවිඩයෙන් දක්වා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...