ෆේල් වෙලා, ෆේල් වෙලා ටීම් එකෙන් කැපුනා නං වෙන ක්‍රීඩාවක් හොයා ගන්න – සනත්ගෙන් නාමල්ට ටොක්කක් !

Date:

දිගින් දිගටම අසාර්ථක වී කණ්ඩායමෙන් කැපුණු විට ක්‍රීඩකයෙකු සිදුකළ යුත්තේ දස්කම් දැක්විය හැකි වෙනත් ක්‍රීඩාවකට යොමුවීම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පවසනවා. එසේ නොමැතිව යළි යළිත් කණ්ඩායම් රැස්වීම්වලට සහභාගි වී අලුත් නායකයා අපහසුතාවයට පත් කිරීම සිදු නොවිය යුත්තක් බවයි ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ.

ඊයේ දිනයේදී බලශක්ති අමාත්‍යංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැත්වූ මාධ්‍ය හමුවට, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගි වී සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සනත් ජයසූරිය මහතා මේ බව සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...