පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් අවි ආයුධ තොගයක් සොයාගැනේ: “කෙහෙල්බද්දර පද්මේ” විසින් සඟවා තැබූ බවට අනාවරණයක්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26 කොළඹ LNW :

පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් “කෙහෙල්බද්දර පද්මේ” විසින් සඟවා තැබූ බවට පැවසෙන අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී ටී-56 පතරොම් 500කට අධික ප්‍රමාණයක්, ටී-56 මැගසින් 04ක් සහ මයික්‍රෝ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන් වේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් “කෙහෙල්බද්දර පද්මේ” ඇතුලු පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ අතර, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදීවලදී අදාල තොරතුරු අනාවරණය වී තිබෙන බව වැඩිදුරටරත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...