ජනාධිපති කාර්යාලයේ පිවිසුම් අසල විරෝධතාවයෙහි නිරත අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට !

Date:

ජනාධිපති කාර්යාලයෙහි පිවිසුම් අංක 1 සහ 2 අසල විරෝධතාවයෙහි නිරත වී සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මීට මඳ වේලාවකට පෙර පොලිසිය විසින් මෙසේ 19 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ලෝටස් වටරවුම අසලින් මාර්ගය ද අවහිර වී ඇති අතර ප්‍රදේශයට දැඩි හමුදා ආරක්ෂාවක් ද යොදවා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...