විපක්ෂෙ ඉන්නෙ පල් හොරුද ?

Date:

විපක්ෂයේ ඉන්නේ පල්හොරුන්ය, පාදඩයන්ය, ආන්ඩුවේ ඉන්නේ සිහිනෙන්වත් වැරදි නොකරන මුනිවරුන්ය. මේ ආන්ඩුවේ දේශපාලන අස්ථානයයි..

ආන්ඩුවට අනුව විපක්ෂයේ සිටින්නේ පල් හොරුන්ය, එබැවින් විපක්ෂයට සවන් දියයුතු හෝ සැලකිල්ලට ගත යුතු නැත. විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් ද නැත. විපක්ෂය කරමින් සිටින්නේ ආන්ඩුවේ ශුද්ධවන්ත සාන්තුවරු විවේචනය කරන මහා පාප කර්මයයි.

මෙවන් දේශපාලන දෘෂ්ටිවාදයක් පවතින තැනක කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොපවතී..

ඊළඟට ආන්ඩුව විවේචනය කරන ජනතාව ද හොරුන්ට කඩේ යන්නන් ලෙස ලේබල් කෙරේ. මේ හිට්ලර්ගේ උද්දච්ඡ ආර්යවාදයයි, හිට්ලර්ට අනුව තමන්ගෙ කන්ඩායමෙන් පිට අනෙක් උන් ජීවත්විය යුතුද නැත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...