John Wick ගේ ආදර පලහිලව්ව ගැන කටකතා අලුත් වෙයි!

Date:

සටහන – පුලී

සැප්තැම්බර් 29, කොළඹ (LNW): John Wick යන නාමය ඇසූ පමණින් ජනප්‍රියත්වයට පත් Keanu Reeves සහ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන ඇලෙක්සැන්ඩ්‍රා ග්‍රාන්ට්, ඉකුත් ඉරිදා ඔහුගේ බ්‍රෝඩ්වේ මංගල දර්ශනයට සහභාගී වෙමින් අත් අල්ලාගෙන රතු පලස මත එකට පෙනී සිටීම හොලිවුඩය පුරා අවධානයට ලක් වූ කරුණක් විය.


61 හැවිරිදි Keanu, සැමුවෙල් බෙකට් සමඟ ඇලෙක්ස් වින්ටර්ගේ “Waiting for Gadot” සඳහා සිය දායකත්වය ලබා දේ.

52 හැවිරිදි ග්‍රාන්ට්, කීනු සමඟ කළු පැහැති ඇඳුමකින් සැරසී, දියමන්ති මාලයක්, කරාබු සහ වළලු සමඟ රතු පලස හැඩගැන්වීය.

මීට පෙර ඇරිසෝනා හි කලාකරු ජේම්ස් ටරල් විසින් නිර්මාණය කරන ලද කලා ස්ථාපනයක් වන රොඩන් ක්‍රේටර් වෙත ගිය අවස්ථාවේදී ඇය සහ කීනු සිප ගනිමින් සිටින ඡායාරූපයක් පළ කරමින් ග්‍රාන්ට් කටකතා වලට උත්තර සපයන්නට ද විය.



“අපේ විවාහ මංගල්‍යයට සුබ පැතූ සැමට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා”,
“අපි විවාහ වුණේ නැතැත්” ඇය තවදුරටත් පැවසුවාය.

මෙම ව්‍යාජ ප්‍රවෘත්ති නිසා ඉන් ප්‍රවේසම් වියයුතු බවද ඇය තවදුරටත් පැවසුවාය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...