කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටේ:බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

0
651

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :

මාවනැල්ල, මාණික්කාව ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටි තිබේ.

එලෙස පස් කන්ද කඩා වැටි තිබෙන්නේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට බව සඳහන් වේ.

මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව, වැඩිදුරටත් වාර්තා වේ .