උද්ධමනය තවදුරටත් ඉහළට – ජනජීවිතය තවදුරටත් අසීරු වෙයි

Date:

පසුගිය අප්‍රේල් මාසයේදී 33.8% ක් ලෙස පැවති උද්ධමනය මැයි මාසයේදී 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මාසයක කාලයක් තුළදී 45.1% සිට 58% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 23.9% සිට 34.2% දක්වා ඉහළ ගොස් තිබේ.

‍මාසයක කාලයක් තුළදී ආහාර කාණ්ඩයේ සහල්, කිරිපිටි, එළවළු, මස්, මාලු, පාන් ඇතුළු බොහෝ ද්‍රව්‍යවල මිල ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයේ ප්‍රවාහන, විදුලිය, ගෑස්, ගෘහ භාණ්ඩ, ගෘහ ඒකක නඩත්තු ඇතුළු සියලු අංශවල මිල ගණන් ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතු වූ බවයි මහ බැංකුව පවසන්නේ.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පිළිවෙලින් 5.41% කින් සහ 4.26% කින් ඉහළ ගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...