රැට්ටා, ළහිරු, එරංග ඇතුළු අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට !

රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, ළහිරු වීරසේකර, එරංග ගුණසේකර, රත්කරව්වේ ජිනරතන හිමි, ධම්මික මුණසිංහ, ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි මරදාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුනි 09 වෙනිදා සහ 10 වෙනිදා පැවති උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විරෝධතාකරුවන් විශාල පිරිසක් සමග ඔවුන් අද (22) පෙරවරුවේ පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙසේ ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...