පාලිතගෙන් කාලීන හොඳම දක්ෂතාවය

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 06, කොළඹ LNW:

ඉන්දියාවේ දී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී එෆ් 63 යගුලිය දැමීම කාණ්ඩයෙන් තරග වැදුණ පාලිත බණ්ඩාර සිය කාලීන හොඳම දක්ෂතාවය දැක් වුව ද හිමි වුණේ සිව්වන තැනයි.පාලිතගේ හොඳම දක්ෂතාවය ලෙස සැළකෙන්නේ මීටර් 14.61 ක් වන අතර මේ තරගයේදී ඔහු දැක් වූ දක්ෂතාවය සටහන් වූයේ මීටර් 14.07 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...