ෆර්ඩිනැන්ඩු අද යළි කෝප් කමිටුව හමුවට!

Date:

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා අද (23) දිනයේදී නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 11.00 ට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි ඔහුට දන්වා ඇත්තේ.

පසුගිය ජූනි 10 වන දින කෝප් කමිටුවේදී හිටපු සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර එම ප්‍රකාශයක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ෆර්ඩිනැන්ඩු මහතා විසින් යොමු කොට ඇති ලිපිය කෝප් සභාපතිවරයා විසින් පසුගියදා සභාගත කරන ලදී.

එම ලිපිය හේතු කොට ගෙන කෝප් කමිටුව තීරණය කර ඇත්තේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමටයි.

කෙසේවෙතත් කෝප් කමිටු සාමාජික සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මාධ්‍ය වෙත සන්ධාන ආළේආ තිබුණේ කෝප් කමිටුව හමුවේ සිදුකරන ලද ප්‍රකාශයක් නැවත ලිපියකින් ඉල්ලා ඇස කර ගැනීමේ නීතිමය වලංගුතාවයක් නොමැති බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට ප්‍රභල භුමිකම්පනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝවේ දකුණු...

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ ඇමරිකානු ග්‍රහණයට හසුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ...