රේගුවෙන් වර්තාගත ආදායමක්. ඉතිහායේ වැඩිම ඉපයීම් පසුගිය සැප්තැම්බරයේ!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මාසයේදී රේගුව වාර්තාගත ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි.

වාර්තාවන අන්දමට එම අදායම රු.බිලියන 253.15 ක් බව සඳහන්.

රේගු ඉතිහාසයේ වැඩිම අදායමක් උපයා ඇත්තේ ගෙවුණු සැප්තැම්බරයේ වන අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සංසන්දනය කරනවිට 74.6% කින් ආදායම ඉහළ යමක් බව දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...