විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය ලබන 14!

කොළඹ LNW:විදුලි ගාස්තු සංශෝධනයට අදාළව අවසන් තීරණය මේ මස 14 වැනිදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණු අතර එවැනි මිල ඉහළ දැමීමකට හේතුව වී ඇත්තේ
ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කර තිබේ.

මෙම විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමද සිදුඅක්ර තිබෙන අතර ඒ සම්බන්ධ මහජන උපයෝගීතා කොමිසමේ තීරණය අනුව සංශෝධිත මිල ඉහළ දැමීම ස\පිළිබඳ තීරණය වනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...