තලවාකැලේ සමූප ඡන්දයෙන් සජබට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්. අධ්‍යක්ෂ 7ම සජබට !

0
1714

පසුගියදා පැවති නව තලවාකැලේ විවිධ සේවා සමූපකාර සමිතියේ කාරකසභා ඡන්ද විමසීමේදී නියෝජිත ආසන 92කින් 70ක්ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්වී තිබේ.

ඒ අනුව අද (25) දිනයේ පැවති එහි පළමු මහා සභා රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනාම සමගි ජන බලවේගයෙන් පත්වී ඇත.

නුවරඑළිය ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඒ. අශෝක සේපාල විසින් සමගි ජන බලවේගය කණ්ඩායම සංවිධානය කරන ලදී.

RN