මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර CIDයට කැඳවීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්

Date:

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාට ලබන 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර ඇති දැනුම් දීම මාධ්‍යවේදීන්, මාධ්‍ය ක්‍රියාකාරිකයන් හා නිදහස් මත පළ කරන්නන් මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයෙහිම දිගුවක් බවත් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය හා අප්‍රසාදය පළකරන බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...